මිලියන 40ක් ඉක්මවු දිපිකාගේ ගිණුම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළිය වන්නට සමත් වූ දිපීකා පදුකෝන්ගේ ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුමට රසික, රසිකාවියන් මිලියන 40ක් එක් වූ බව වාර්තා වේ. පදුකෝන්ද ඊට ප්‍රතිචාර දක්වමින් තමාට මේතරම් පිරිසක් ආදරය කිරීම ගැන ඉමහත් සතුටට පත්වෙන බවත් ඊට සිය කෘතවේදිත්වයද පළ කර සිටියේය.

දිපීකා මේ දිනවල චිත්‍රපට කිහිපයකම වැඩ කරමින් සිටින අතර, ‘83’ හා ‘චාපක්’ චිත්‍රපටවල රූපගත කිරීම් කටයුතු සඳහා එක්ව සිටියි. ඇය අවසන් වරට බොලිවුඩ් චිත්‍රපටයෙක දකින්නට ලැබුණේ පසුගිය වසරේ ජනවාරි මාසයේදීය. ඒ ‘පද්මාවත්& තුළිනි.

20191031Deepika-1 20191031Deepika-2