මිලා ගැන ආන්දෝලනාත්මක කතාවක් සැමියා කියයි
චිත්රපට සහ රූපවාහිනි කතාමාලාවන් වල රංගන ශිල්පිනියක් වන මිලා කූනිස් පිළිබඳව ඇගේ සැමියා වන රංගන ශිල්පි ඇස්ටන් කචර් ආන්දෝලනාත්මක දෙයක් කියලා තියෙනවා. ඒ මිලාගේ කවුරුත් නොදත් කාරණාවක් පිළිබඳවයි. ඒ ඇය ප්රසිද්ධ චරිතයක් වූවත් ඇය සරණාගත කාන්තාවක් වීමයි.