මියා කලිෆා විවාහ ගිවිස ගනියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-18-ent-165

නිල් සිනමාවේ මෑත කාලීනව සුප්‍රසිද්ධම තරුව බවට පත්ව සිටින්නේ ලේබන් ජාතික මියා කලිෆාය ඇය විවාහ ගිවිසගත් පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවති. මීයා කලීෆා නිල් චිත්‍රපට ලෝලීන්ගේ “සිහින රැජිණ“ ලෙස බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ඇය ක්ෂෙත්‍රයට ඇවිත් ඉතා කෙටි කාලයක් තුළදී අතිශව ජනප්‍රිය වීම හේතුවෙනි.

මීට දින කිහිපයකට පෙර ඇය සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ පළවූ විශේෂිත පණිවුඩයක් නිකුත් කර ඇති අතර, මේ නිසාම ඇය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු කර ඇත. ඒ ඇය රොබට් සැන්ඩ්බර්ග් නම් තරුණයා සමඟ විවාහ ගිවිසගත් බවට පළ වූ පණිවුඩයයි. රොබට් විසින් ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේද සටහනක් තබා ඇති අතර, එහි සඳහන් කර තිබුණේ, මීයා කලිෆාට මෙම විවාහ යෝජනාව කළේ රාත්‍රී සාදයකදී බවයි. එය අතිශය සුන්දර මොහොතක් බව සඳහන් කරන ඔහු, කලිෆා ඒ මොහොතේ ඉමහත් පුදුමයට පත් වූ බවද සඳහන් කර තිබේ.

 

 2019-03-18-ent-166 2019-03-18-ent-167 2019-03-18-ent-168