මිතුරන් අතරත් තරගයක්
ආක්ෂේ කුමාර් මෙන්ම ජෝන් ඒබ්ර්හිම් කාලයකට සිට බොලිවුඩයේ සමිප මිතුරන් බවට පත්ව සිටියි. අගෝස්තු 15 වැනිදා මොවුන් දෙදෙනාගේ චිත්රපට දෙකක් එකම දිනක ප්රදර්ශනය කිරීමට නියමිතව ඇත. ඒ රීමා කග්තිගේ ‘ගෝල්ඩ්’ හා මිලාප් සවේරිගේ ‘සත්යෙමවා ජායති’ චිත්රපට දෙකය.
‘ගෝල්ඩ්’ චිත්රපටයේ ආක්ෂේ කුමාර් සමගින් මවුනි රෝයි, කුනාල් කපූර් හා අමිත් සෝඩි රංගනයෙන් දායක වන අතර, ‘සත්යෙමවා ජායති’ චිත්රපටයේ ජෝන් ඒබ්ර්හිම් සමගින් අයිෂා ෂර්මා හා මනෝජ් බජ්පායි දෙදෙනා රංගනයෙන් දායක වේ. මේ වසරේ ආක්ෂෞ මෙන්ම ජෝන්ගේද චිත්රපට දෙකක් තිරගත වී ඇති අතර, එය අති සාර්ථක චිත්රපට බවට මේ වනවිට පත්ව ඇත.