‘මාවල්’ චිත්‍රපට ගැන කියන නැටාලියා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-18-ent-350

20121 වසරේ එළිදකින ‘තෝර් ලව් ඇන්ඩ් තන්ඩර්’ චිත්‍රපටයේ ‘ජේන් ෆොස්ටර්’ ලෙස චරිත නිරූපණය කරන සුපිරි හොලිවුඩ් නිළි නැටාලියා ෆොට්මන් ‘මාවල්’ චිත්‍රපට සමාගමට සිය කෘතවේදිත්වය පිරිනමා තිබේ. ඇය පවසන්නේ කුඩා කාලයේ ඉතා ආසාවෙන් නැරඹු ‘කොමික්’ චරිත සිනමාවේදී සජිවිව නැරඹිමට හැකිවීම සතුටක් වූ බවය. ඇය මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ ‘මාවල්’ චිත්‍රපට මෙළෙස සාර්ථක වීමට හේතුව වී ඇත්තේද, තවමත් සිනමා ප්‍රේක්ෂකයන් කුඩා කාලයේ සිට අද දක්වා ‘කොමික්’ චරිතවලට දක්වන අසීමිත කැමැත්ත බවය.