මාර්වල්ගෙන් අලුත් වැඩක්
මාර්වල් සමාගම සිදු කරන්නේ ඔවුන්ට ඇති ‘කොමික් පොත්’ ඇසුරෙන් චිත්‍රපට නිර්මාණය කිරීමය. ඔවුන්ගේ අලුත් ව්‍යාපෘතිය වන්නේ ‘Black Panther’ චිත්‍රපටයයි. 2018 වර්ෂයේ දී එළිදැක්වීමට නියමිත චිත්‍රපටය පිළිබඳ මේ වනවිට බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබේ. ඔවුන් විසින් නිර්මාණය කරනු ලබන මේ නව චරිතය කුමන ආකාරයේ චරිතයක් වනු ඇතිද යන්න බොහෝ දෙනාට ගැටලුවක් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.