මහාරාෂ්ට් ප්‍රාන්තය වෙනුවෙන් පෙනි සිටින වරූන්
‘කොරෝනා’ වසංගතයට එරෙහිව ඉන්දීය රජය ගෙන යන සටනට සහය දැක්වීමේ අරමුණින් ජනප්‍රිය යොවුන් බොලිවුඩ් සිනමා නළු වරූන් ධාවන්ද ඉන්දීය රුපියල් ලක්ෂ 55ක මුදලක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ අගමැති අරමුදලට පරිත්‍යාග කර තිබෙන බව සඳහන් වේ.
මෙම මුදල වරූන් විසින් ලබාදී ඇත්තේ මහාරාෂ්ට් ප්‍රාන්තයේ වෙසන ඉන්දීය ජනතාවගේ සුබසිද්ධි සඳහා බව සඳහන් වේ. මේ වනවිට ‘කොරෝනා’ රෝගය නිසාවෙන් පීඩා විඳින වැඩි පිරිසක් මහාරාෂ්ට් ප්‍රාන්තයේ ජනතාව බව වරූන් පවසා සිටියි.