මවගේ අවමගුලට ආපු රාම්පාල්ගේ අලුත් පෙම්වතිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩ් නළු අර්ජුන් රාම්පාල්ගේ මව වන ග්වේන් රාම්පාල් පසුගියදා අභාවප්‍රාප්ත විය. වසර ගණනාවක් තිස්සේ පැවැති පියයුරු පිළිකා රෝගය හේතුවෙන් ඇය මෙලෙස සමුගත් බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. මේ රෝගී තත්ත්වය හේතුවෙන් ඇය බොහෝ කාලයක් දුක්විඳි බව අර්ජුන් ඉන්දියානු මාධ්‍ය වෙත පවසා තිබේ.

පසුගියදා මවගේ අවසන් කටයුතු සිදුකෙරුණු අතර, විශාල කලාකරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම අවමංගල්‍ය‘යේ අවසන් කටයුතු සිදුකෙරිණි. අර්ජුන්ගෙන් වෙන්ව ජීවත් වන බිරිඳ වන මීර් ජෙසියාද අර්ජුන්ගේ මවට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ තිබෙන අතර, අර්ජුන්ගේ වර්තමාන පෙම්වතිය වන ගාබ්‍රියෙලා ඩෙමිට්රියාඩ්ද මේ සඳහා පැමිණ තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ. 

20181105Rampal-1 20181105Rampal-2 20181105Rampal-3