මවක් වෙන්න යන කිම්ගේ නංගි
කිම් කාර්ඩිෂන්ගේ නැගණිය වන කෝලේ කාර්ඩිෂන් මවක් වෙන යන පුවත පසුගිය කාලයේ විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබූවත් ඒ පිළිබඳව ඇය විසින් කිසිඳු ප්‍රකාශයක් නිකුත් කර තිබුණේ නොමැත. නමුත් ඇය තම ට්විටර් ගිණුම ඔස්සේ එම ඇය ගැබ්ගෙන ඇති බව සඳහන් කර තිබේ. 33 වැනි වියේ පසුවන ඇය විවාහ වී ඇත්තේ 2009 වසරේදීය. ඒ ජනප්‍රිය පැසිපන්දු ක්‍රීඩක ඔඩොම් සමගය. නමුත් ඔවුන් 2016 වසරේදී දික්කසාද වී තිබේ. මේවනවිට ඇය මවක් වීමට යන්නේ ඇයගේ නව පෙම්වතාගෙන් බව සඳහන් වෙයි. ඔහු නමින් ට්‍රිස්ටන් තොම්ප්සන් වෙයි.