මලෙයිකාටත් ‘කොරෝනා’ හැදිලා
බොලිවුඩ් සිනමා නිළි මලෙයිකා ආරෝරාටද මේ වනවිට ‘කොවිඩ් 19’ වැළඳි ඇතැයි වාර්තා වෙයි. ඒ බව ඇයගේ පෙම්වතා වූ අර්ජූන් කපූර් සිය සමාජජාලා ගිණුම් තුළින් සිය රසික, රසිකාවියන් දැනුම්වත් කර තිබේ.
මලේයිගේ නැඟණිය සිනමා නිළි අමිරිතා ආරෝරා පවසන්නේ කළ ලේ පරික්ෂාවලදී මලෙයිකාගේ සම්පල් ධණාත්මක වී ඇති බවය. එමෙන්ම ඇය සිය නිවසේ නිරෝධානයක වෙමින් සිටින බවද අම්රිතා වැඩිදුරටත් පවසා තිබේ. මේ වනවිට මලෙයිකාගේ පෙම්වතා වූ අර්ජූන්ද ‘කොවිඩ් 19’ ආසාධිතයෙකු බවට පත්ව සිටියි.