මන්දිරා බේඩි සමාජ ජාලා දෙවනත් කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-02-ent-281

‘ශාන්ති’ ටෙලි නිර්මාණය හරහා බොහෝ දෙනාගේ ආදරය දිනාගත් මන්දිරා බේඩි ගැන නැවත කතාබහ ඇතිව තිබේ. ඒ, ඇය ව්‍යායාම් කරන ඡායාරූප කිහිපයක් තමා විසින් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කර ඇති හෙයිනි. 45 වැනි වියේ පසුවන ඇය තම ශරීර සෞඛ්‍ය පිළිබඳව අවධානයෙන් පසුවන බව බොහෝ දෙනා ඇයගේ මෙම ක්‍රියාවත් සමග පවසති.

 

2018-03-02-ent-279 2018-03-02-ent-280  2018-03-02-ent-282 2018-03-02-ent-283