මධුරි දේශපාලනයට නොඑන කතාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-11-ent-107

පසුගිය දිනවල නිරන්තරයෙන්ම කතා බහට ලක්වු මධුරි ඩික්සිත් දේශපාලනයට පිවිසෙන බවට තොරතුරු වාර්තා වි තිබුණි. එහෙත්, මීට දින කිහිපයකට පෙර තමා එම අදහස අත්හැර දැමු බව ඇය මාධ්‍යයට අදහස් දක්වමින් පවසා ඇත. ‘භාරතීය ජනතා පක්ෂ’ නියෝජිතයින් කිහිප දෙනෙකුම සමගින් කිහිප වරක් සාකච්ඡා කළද මධුරි පසුව තමන් දේශපාලනයට පිවිසිමේ අදහස අත්හැර දැමු බව සඳහන් කොට ඇත. මධුරි ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් පසුවු අතර, බොහෝ පිරිසක් පවසා සිටියේ ඇය ඡන්ද අපේක්ෂිකාවන් ලෙස කටයුතු කළහොත් අනිවාර්යයෙන්ම ජයගනු ඇති බවය.