මගේ සාර්ථකත්වය පිටුපස සිටින්නේ මගේ දෙමාපියන්
දකුණු ඉන්දීයානු සිනමාවේ සුරූපී නිළියක් තමයි තමන්නා භාතියා කියන්නේ.
ඇය සිය වෘත්තීය කළමනාකරු පිළිබඳ පසුගියදා හෙළිදරව්වක් සිදු කර තිබුණා.
ජනප්‍රිය නිළි තමන්නාගේ සියලු වැඩකටයුතු තවමත් කළමනාකරණය කරන්නේ ඇගේ පියා සන්තෝෂ් භාතිය විසින්. ඒ අනුව මගේ සාර්ථකත්වයේ ගෞරවය මුළුමනින්ම හිමිවන්නේ දෙමව්පියන්ට. තම සාර්ථකත්වය ගැන නිලි තමන්නා වැඩිදුරටත් පැවසුවේ මෙවන් අදහසක් .
"“මගේ දෙමාපියන් මගේ ජයග්‍රහණයේ වැදගත් අංගයක්. ඔවුන් නොමැතිව මට කළ හැකි දේවලින් 50% ක් හෝ කළ හැකි යැයි මම හිතන්නේ නැහැ . මගේ වයස අවුරුදු 15 සිට මම විවිධ වැඩ කටයුතු සදහා සහභාගී වූ අතර ඒ සදහා ඔවුන් මට ශක්තිමත් බලවේගයක් බවට පත් වුණා. එමෙන්ම කණ්ඩායමක් ලෙසට ඔවුන් සමඟ එකට වැඩ කිරීමට හැකිවීම ම ලැබූ භාගයක් " යැයි යනුවෙනි.