මගේ එකම ශක්තිය මගේ සැමියා
මේ වනවිට ඇමෙරිකාවේ රැඳි සිටින ජනප්රිය ඉන්දිය සිනමා නිළි සනි ලියොන් පසුගියදා සිය සැමියා සමගින් ඔහුගේ උපන්දිනය ඉතා චාම්ව සමරන්නට කටයුතු කර තිබුණි. ඩැනියෙල් වෙබර් මේ සමරනු ලැබුවේ ඔහුගේ 42 වැනි උපන්දිනය වීම විශේෂත්වයකි.
සනී සිය ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුම තුළ සනි හා වෙබර් දෙදෙනා එකට පෙනී සිටින ඡායාරූපයක් ප්රසිද්ධ කර තිබුණේ තම ජිවිතේ තම එකම ශක්තිය වෙබර් බවත් ඔහුට සුබ උපන්දිනයක් පතන බවත් ඇය සටහනක්ද තබා තිබුණි.