භූමීට අලුත් සිනමා පෙම්වතෙක්
මේ වසරේ සාර්ථකම බොලිවුඩ් සිනමා නිළිය බවට පත්ව සිටින භූමි පෙඩ්නෙකර්ට අලුත් චිත්රපටයක් ලැබී තිබේ. ඒ අභිෂේක් චෞද්ර්රිගේ ‘Sone Chidaiya’ චිත්රපටයයි. මෙහි ඇයි පළමු වතාවට ජනප්රිය බොලිවුඩ් නළු සුශන්ත් රාජ්පූත් සමගින් රංගනයේ යෙදේ.
පසුගිය සති අන්තයේදී මෙහි රූපගත කිරිම් දිල්ලිහි ආරම්භ කළ අතර, චිත්රපටය ලබන වසරේ තිරගත කිරීමට නියමිතව ඇත. භූමී හා සුශානත්ට අමතරව, අශ්තෝෂ් රණා, මනෝජ් බජ්පායි, රන්වීර් ෂොලේ සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වීමට නියමිත ඇත.
වෙනස්ම ආරේ කතා පුවතක් රැගත් මෙම චිත්රපටය භූමීමේ වසරේ රඟපෑ චිත්රපට මෙන්ම අති සාර්ථක වනු ඇතැයි විචාරකයන් මත පළ කර සිටියි.