භූමි ෆෙඩ්නිකාර්ගේ පෙම්වතා කවුද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-19-ent-763

මේ දිනවල අතිශය ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටයක් වන ‘පති පත්නි අවර් වෝ’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන භූමි ෆෙඩ්නිකාර් නුදුරේම විවාහ වන බවට තොරතුරු වාර්තා වේ. එහෙත්, 30 වැනි වියෙහි පසුවන ඇයගේ පෙම්වතා කවුද යන්න තවමත් නිශ්චිත තොරතුරක් මෙම වාර්තා වල සඳහන් නොවේ.

බොහෝ දෙනෙකු පවසන්නේ භූමිගේ පෙම්වතා සිනමාවට සම්බන්ධ කෙනෙක් නොවෙන බවය. මෑතකදී භූමි සමගින් එක්තරා වෙබ් අඩවියක් කළ කතාබහකදී ඇය පවසා ප්‍රියංකා චොප්රාගේ සැමියා වන ඇමෙරිකානු පොප් ගායක නික් ජෝනාස් කෙරෙහි පුද්ගලයෙකු වශයෙන් තමාට තැමැත්තක් ඇති බවය.