බොලිවුඩ් සිනමාවට අලුත් මුහුණක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-06-ent-11

2001 වසරේ තිරගත වූ කරන් ජෝහර්ගේ ‘කබි කුෂි කබ් ගම්’ චිත්‍රපටය නැරඹු සිනමා ලෝලීන්ට එහි කරිනා කපූර් රඟපෑ ‘පූජා’ චරිතයේ කුඩා අවධිය නිරූපණය කළ මල්විකා රාජ් මේ වනවිට ඉන්දියාවේ ජනප්‍රිය නිරූපිකාවක් බවට පත්ව සිටියි.

ඉදිරියේදී එම්රාන් හෂිම් සමගින් ‘කැප්ටන් නවාබ්’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට එක්වීමට සූදානමින් සිටින ඇය මේ දිනවල එහි රූපගත කිරීම් කටයුතු සඳහා එක්ව සිටින බව සඳහන් වේ. මේ වනවිට 23 වැනි වියෙහි පසුවන ඇය ‘කබි කුෂි කබි ගම්’ චිත්‍රපටයේ රංගනයේ යෙදෙන විට හත්වැනි වියෙහි පසුවිය.

 

 2017-09-06-ent-12 2017-09-06-ent-13