බොලිවුඩ් නිළි සොනාලිගේ 2019 පැතුම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩ් සිනමාවේ දක්ෂ රංගන ශිල්පිනියක වන සොනාලි බෙන්ද්‍රේගේ 2019 පැතුම හේතුවෙන් ඇයගේ රසික රසිකාවියන් දුක් වූ බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් පීඩා විඳින ඇය මෙම වසරේ ඇයගේ ලොකුම පැතුම ලෙස සඳහන් කර ඇත්තේ ඇයට නැතිවී ගිය කොණ්ඩය නැවත වර්ධනය වීමයි.

ඒ පිළිබඳව ඇය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමට පෙර ඇය තම හිස මුඩු කරන ඡායාරූප කිහිපයක්ද එක් කර තිබේ. ඇයගේ මෙම පැතුම සාර්ථක වේවා කියා බොහෝ පිරිසක් ප්‍රතිචාර දක්වා ඇති බවද ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.

20190106Sonali-2 20190106Sonali-1