බොලිවුඩ් නිලි ශිල්පා ෂෙට්ටි සිය 11වන විවාහ සංවත්සරය සමරයි
ආදරණිය සැමියා වන Raj Kundra සමඟ ඉතාමත්ම සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන ඇය තම විවාහ සංවත්සරය සමරනු ලැබුවේ ඉතාමත්ම සතුටින් බවටයි ඉන්දීය මාධ්‍ය සදහන් කරන්නේ. මේවන විට ඇය දෙදරු මවක්.
ඇය සංවත්සරය පිලිබදව සමාජමාධ්‍ය ඔස්සේ සටහන් කර තිබෙන්නේ " පිරිපහදු කළ ආදරයක් නැහැ, මේක ඇත්තම ඩිල් එකක්..අපි විවාහ ජීවිතය වසර 11ක් සම්පුර්ණ කළා..මොන දේ වුනත් කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ, වසර 11 මම ගණන් කළේ නැහැ කවදාවත්.." යනුවෙනුයි