බොලිවුඩයෙන් අලුත් වැඩක්?
බොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් දෙදෙනෙකු වන අමීර් ඛාන් සහ අමිතාබ් භච්චන් එකට සිනමා නිර්මාණයක දැකිය හැකි බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. එමෙන්ම දමිල සිනමාවේ නර්තන රජු ලෙස හඳුන්වන ප්‍රභූ දේවාද මොවුන් දෙදෙනා සමග එම නිර්මාණ කටයුත්ත සඳහ දායක වනු ඇත. ප්‍රභූ දේවා විසින් එම චිත්‍රපටයේ ඇති නර්තන නිර්මාණකරු ලෙස කටයුතු කරන අතර, ඔහු අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කරන බවයි සඳහන් වෙන්නේ.