බොලිවුඩය දෙවනත් කරන සන්ජේ දත්
වසර තුනකට පසු එළිදැක්වීමට නියමිත සන්ජේ දත්ගේ නවතම චිත්‍රපටය වන ‘භූමි’ සැප්තැම්බර් මාසයේ ප්‍රදර්ශනය කිරීමට තිබේ. මේ චිත්‍රපටය නැරඹීමට සන්ජේ දත්ට ආදරේ කරන බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටින බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කර සිටියි. සන්ජේ දත් අවසන් වරට දායක වූයේ 2014 වර්ෂයේ විකාශය වූ ‘PK’ චිත්රපටයය.