බෙන් ඇෆ්ලික්ට තවමත් ප්‍රතිකාර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-04-ent-23

බැට් මෑන් චරිතය ඔස්සේ රසික ආදරය දිනාගත් බෙන් ඇෆ්ලික් තවමත් ප්‍රතිකාර ගනිමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මද්‍යසාර හේතුවෙන් රෝගාතුරුව සිටි ඔහු පසුගිය කාලය පුරාම දැඩි රෝගී තත්ත්වනේ පෙළුණි. එම හේතුවෙන් බැට් මෑන් චරිතයටද සමුදෙන ලදී. මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින ඔහු 45 වැනි වියේ පසුවෙයි.