බීබර් සහ හේලි මව්පියන් වෙන්නේ නැහැලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-13-ent-86

‘ජස්ටින් බීබර් - හේලි බෝල්ඩ්වින් දෙදෙනාගේ විවාහය ගැන කතා කළ බොහෝ දෙනා අද බලා සිටින්නේ ඔවුන් මවුපියන් බවට පත්වන්නේ කවදාද කියලයි. බීබර්ගේ වයස අවුරුදු 24 යි. දෙදෙනාම තවමත් ගත කරන්නේ යෞවන අවදියයි. ඒත්, බීබර්ට අවශ්‍ය වී ඇත්තේ ඉක්මනින්ම තාත්තා කෙනකු වීමටලු. ඒ බව පවසන්නේ බීබර්ගේ සමීප හිතවතුන්. බීබර් තුළ එවැනි ප්‍රාර්ථනා ගොනු වී තිබුණත් හේලිට නම් දැන්ම අම්මා කෙනකු වීමේ හදිසියක් නැතිලු. ඇගේ සිත තුළ ඊට කලින් සැබෑ කරගත යුතු සිහින රැසක් තිබෙනවාලු.