බියොන්සේගේ නිවස දෙවරක් සොරු බිඳලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ඇමෙරිකානු පොප් ගායිකා බියොන්සේ නොවැල්ස්ගේ නිව්යෝර්ත් හි පිහිටි නිවස පසුගියදා යළිත් වරක් මංකොල්ලා කරුවන් පිරිසක් විසින් කොල්ලා කා තිබෙන බව වාර්තා වෙයි. මාර්තු මාසයේදී ඇයගේ නිවස කොල්ලා කෑ දෙවැනි අවස්ථාව මෙය බව වාර්තා වෙයි.

බියොන්සේ පවසන පරිදි මංකොල්ලාකරුවන් විසින් ඇයගේ වටිනා අත්බැග්, ප්‍රකට ඇඳුම් නිර්මාණ ශිල්පින් විසින් ඇයට පිරිනැමු වටිනා ඇඳුම් මෙන්ම ඉතා වටිනා ළදරු සෙල්ලම් බඩු කිහිපයක් සොරාගෙන ඇති බවය. ඒවා ඇමෙරිකානු ඩොලර් මිලියනයකටත් වඩා අධික බවද ඇය වැඩිදුරටත් පවසා ඇත.

20210406Beyonce (1) 20210406Beyonce (2)