බියොන්සේගේ ඡායාරූප සඳහා අප්රසාදය?
ඇමරිකාවේ සුපිරි ගායිකා බියොන්සේ තමන් නිවුන් දරුවන් ලැබීමට සිටින බව පවසා තිබුණේ ඉන්සටර්ග්රෑම් වල ඡායාරූපයක් හා පණිවිඩයක් පළ කරමින්. ඇයට මේ වනවිටත් එක් දියණියක් සිටින අතර ඇය විසින් තමාගේ ගර්භනී සමයේදී ලබාගත් ඡායාරූප එකතුවක් අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙනවා. මේ පිළිබඳව බොහෝ සමාජ වෙබ් අඩවි විවේචනය කරමින් සඳහන් කර ඇත්තේ එම ඡායාරූප පෙළ ප්රසිද්ධ කිරීම තරමක් නොහොබිනා කටයුත්තක් බවයි.