බිපාෂා නැවතත් සිනමාවට එයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-02-ent-50

කාලයක් බොලිවුඩයේ හොඳම සරාගිනි නිළිය බවට පත්වූ බිපාෂා බාසූ පසුගිය වසර කිහිප තුළ බොලිවුඩ් සිනමාවේ දක්නට නොලැබුණ නිළියකි. 2015 වසරේ තිරගත වූ ‘අලෝන්’ චිත්‍රපටයේ අවසන් වරට රඟපෑ බිපාෂා, රූපවාහිනි නළු කරන් සිං සමග විවාහ වීමත් සමග බොලිවුඩ් සිනමාවෙන් තාවකාලිව ඉවත් විය.

මේ වනවිට නැවතත් චිත්‍රපටයක් සඳාහ රංගනයෙන් එක්වීමට බිපාෂා බලාපොරොත්තුවෙන බව සඳහන් වේ. එහි රූපගත කිරීම් කටයුතු එංගලන්තයේ ලන්ඩන් නුවරදී සිදු කිරීමට නියමිත අතර, ඒ සඳහා එක්වීමට බිපාෂා හා ඇයගේ සැමියා කරන් ඉදිරි දිනකදී ලන්ඩන් නගරය වෙත යාමට සූදානමින් සිටින බව සඳහන් වේ.