බිකිනි පින්තුර ගොඩක් සනීගේ ගාණේ
චිත්රපටවල දකින්නට නොලැබුණද නිරන්තරයෙන්ම කතාබහට ලක්වන ඉන්දීය සිනමා නිළියක් වන සනි ලියොන් මේ දිනවල සිය ‘ඉන්ටර්ග්රෑම්ස්’ ගිණුමට වැඩිපුර ඇය පෙනී සිටින බිකිණි ඡායාරූප එක් කර තිබෙන බව සඳහන් වේ.
ඇය පවසන්නේ ඒවා ‘කොරෝනා’ වසංගතයෙන් ආරක්ෂාව වීම පිණිස නිවාසේ කාලය ගෙවන තම රසිකයින්ට ලබා දුන් ඒවා බවය. කෙසේ වෙතත්, ඇය නිකුත් කළ බිකීනි ඡායාරප අතරේ බොහෝ පරිසකගේ වැඩැ කැමැත්ත හිමිව තිබුණේ ඇය දම්පාටින් ඇද සිටි බිකිණියට බව සඳහන් වේ.