බාලසුබ්‍රමනියම්ටත් ‘කොවිඩ් 19’ රෝගයෙන් පීඩා..
ජනප්‍රිය ඉන්දීය චිත්‍රපට පසුබ්මි ගායක එස්.පී. බාලසුබ්මනියම්ටද මේ වනවිට ‘කොවිඩ් 19’ රෝගය ආසාධනය වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඔහු මේ වනවිට අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර, වෛද්‍යවරු ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි උපරිමය සිදු කරමින් සිටින බව සඳහන් වෙයි.
චෙන්නායි පෞද්ගලික රෝහලක හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බලසුබ්‍රමනියම් මේ වනවිට 74 වැනි වියෙහි පසුවෙයි. ඔහු උතුරු ඉන්දිය, දකුණු ඉන්දිය මෙන්ම ඉන්දීය ජාතික සම්මාන රැසකින්ද පිදුම් ලබා ඇති ගායකයෙකුද වෙයි.