බ්‍රැඩ් සහ ජොලී එකඟතාවයකට?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-21-ent-150

හොලිවුඩ් යුවළක් වන බ්‍රැඩ් පිට් සහ ඇන්ජලීනා ජොලීගේ දරුවන් රැකබලා ගැනීමේ එකඟත්වය බ්‍රැඩ් පිට් පැහැර හැර ඇති බව ජොලී පසුගිය දින කිහිපය තුළම පවසා තිබේ. මේ කාරණාව සම්බන්ධයෙන් බ්‍රැඩ් පවසා ඇත්තේ ඔවුන් දෙදෙනා එකඟතාවයකට පැමිණෙන ඇති බවයි.