බ්‍රැඩ් පිට් සහ ජොලී අතර ගිවිසුමක්
හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට් සහ ඇන්ජලීනා ජොලීගේ දික්කසාදයෙන් පසුව ඔවුන්ගේ දරුවන් 06ගේ ආරක්ෂාව පිළිබඳව බොහෝ ගැටලු මතුවූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ කාරණා හේතුවෙන් බ්‍රැඩ් පිට් සමග ජොලී මෙම දරුවන් 60ගේ ආරක්ෂාව පිළිබඳව ගිවිසුමක් ඇති කර ගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.