බ්‍රැඩ් පිට් පැරණි භාර්යාව සමග නැවතත්?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-02-ent-04

හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට් සහ ඇන්ජලීනා ජොලීගේ දික්කසාදය සිදුවී මේ වන විට වසර 02කට අධික කාලයකි. මේ හේතුවෙන් තනිකඩයෙකු ලෙස කාලය ගත කරන බ්‍රැඩ් පිට් නැවත තමන්ගේ පළමු විවාහයේ බිරිඳ වන ජෙනිෆර් ඇනිස්ටන් සමග හාදකමක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ඔවුන් දෙදෙනා හොර රහසේම මුණගැසෙන බවද වාර්තා වේ. ඔවුන් දෙදෙනා සිපගන්නා ඡායාරූපයක් මේ දිනවල අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් තිබේ. ඒ පිළිබඳව කරුණු දක්වමින් බ්‍රැඩ් පිට් සඳහන් කරන්නේ එය අසත්‍ය ඡායාරූපයක් බවයි.