බ්‍රැඩ් නිසා ජෙනිෆර් යළිත් මවක් වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-16-ent-203

ජනප්‍රිය හොලිවුඩ් නිළි ජෙනිෆර් ඇනිස්ටන් යළිත් මව් පදවිය ලබා ඇති බවට හොලිවුඩ් වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර තිබෙන බව සඳහන් වේ. ජෙනිෆර් මෙසේ යළිත් ගැබිගෙන ඇත්තේ හිටපු සැමියා වූ සුපිරි හොලිවුඩ් නළු බ්‍රැඩ් ප්‍රිට් නිසාවෙන් බව මෙම තොරතුරු වැඩි දුරටත් සඳහන් කර සිටියි. බ්‍රැඩ් ප්‍රිට් යනු වසර කිහිපයක් තිස්සේ ජනප්‍රිය සිනමා නිළි ඇන්ජලීනා ජොලී සමගින් ඉතා හොඳ පවුල් ජීවිතයක් ගත කළ සුපිරි නළුවෙකි.

පසුගිය කාලයේ ඔවුන් දෙදෙනා නීතියෙන් වෙන්වූ අතර, ඉන් පසුව යළිත් වරක් බ්‍රෑඩ් සිය හිටපු බිරිඳ වූ ජොනිෆර් ඇනිස්ටන් සමගින් ප්‍රේම් සම්බන්ධයකට මුලපුරා ඇත. යළිත් ගැබි ගැනීමත් සමග ජෙනිෆර් ඇනිස්ටන් මාධ්‍යයට සඳහන් කර ඇත්තේ තවත් නොබෝ කාලයකින් බ්‍රැඩ් හා තමන් යළිත් වරක් විවාහ වීමට තිරණය කර ඇති බවය.