'බ්ලැක් පැන්තර්' වාර්තා තබයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-02-ent-284

මාර්වෙල් සමාගමේ නවතම කොමික් චරිතය ලෙස එළිදැක් වූ ‘බ්ලැක් පැන්තර්’ චිත්‍රපටය මේ වනවිට ආදායම් වාර්තා තබමින් තිරගත වන චිත්‍රපටයක් බවට පත්ව ඇත. පසුගිය 16 වැනිදා එළිදැක් වූ මෙම චිත්‍රපටය ලොව පුරා තිරගත වෙමින් ඇ.ඩො.මි.550ක ආදායමක් උපයා තිබේ. මෙම චිත්‍රපටයේ මූලික පිරිවැය ඇ.ඩො.මි. 200කි.