බහුබාලි තෙවැන්නක්?
දමිල සිනමාවේ හැරවුම් ලක්ෂයක් වූ බහුබාලී චිත්රපටය ගැන නවතම පුවතක් වාර්තා වෙනවා. මේ පිළිබඳව විවිධ පුවත් වාර්තා වෙනු ලබයි. කෙසේ නමුත් මෙහි අධ්යක්ෂක රාජමෝලි මේ පිළිබඳව කිසිවක් සඳහන් කල නොමැති බවයි සඳහන් වෙන්නේ. මෙම චිත්රපටය 2019 වර්ෂයේදී තිරගත කිරීම සූදානම් බවයි ඇතැම් පුවත් වාර්තා කරනු ලබන්නේ.