‘බසාර්’ හරහා සායිෆ් ගොඩ යන ලකුණු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩ් චිත්‍රපටවල රඟපාමින් දිගින් දිගටම අසාර්ථක වූ සායිෆ් අලී ඛාන්ගේ අලුත්ම චිත්‍රපටය මේ දිනවල බොක්ස් ඔෆිස් පෙරළියක් ඇති කරමින් ප්‍රදර්ශනය වෙමින් තිබේ. ඒ ඔක්තෝබර් 26 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කළ ‘බසාර්’ චිත්‍රපටය වේ.

තිරගත වූ පළමු දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 03.75ක ආදායමක් උපයාගත් මෙම චිත්‍රපටය මේ වනවිට සිය නිෂ්පාදන මුදල සොයා ගනිමින් ඉන්දීය රුපියල් කෝටි 22ක ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත. සායිෆ් සමගින් චිත්‍රාංගදා දාස් හා රාධිකා අප්තේ මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙයි.

20181109Baazaar-1