බයික් පදින්න පුරුදු වෙන ක්‍රිති ෂැනොන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ක්‍රිති ෂැනොන් මේ දිනවල යතුරුපැදි ධාවනය කරන්නට පුරුදු පුහුණු වෙමින් සිටින බව සඳහන් වෙයි. ඒ ඇයගේ මිළඟ චිත්‍රපටය වූ ‘ගනපත්’ චිත්‍රපටය සඳහාය. ‘ගනපත්’ යනු ක්‍රිති ෂැනෙන් බොලිවුඩ් සිනමාවට පිවිසි ‘හිරෝපාන්ත්’ චිත්‍රපටයේ දෙවැන්න බව සඳහන් වෙයි.

ආක්ෂේ කුමාර් සමගින් ක්‍රිති පසුගිය දිනවල ‘බච්චන් පාණ්ඩේ’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව සිටි අතර, එහිදි ඇයට ‘කොවිඩ්’ රෝගයද වැළඳි තිබුණි. කෙසේ වෙතත්, ඇය මේ වනවිට ඉන් පූර්ණ සුවය ලබා නැවතත් සිය රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව සිටියි.

20210211Gana (1) 20210211Gana (2)