පෝස්ටරයක් නිසා මතභේදයක්
ශර්දා කපූර් සිටින චිත්‍රපට පෝස්ටරයක් හේතුවෙන් ඉන්දියානු මාධ්‍ය දැඩි කම්පනයට පත්ව ඇති බව සඳහන් වෙයි. එයට හේතුව වන්නේ ඇය පැළැඳ සිටින ඇඳුමයි. එම චිත්‍රපටය ජාතිවාදයක් ඇති කිරීමට සිදුකරනු බවට ගෙන යන වැරදි ප්‍රචාරය. නමුත් මෙම චිත්‍රපටය එවැන්නක් නොවන බව ඉන්දියානු වෙබ් අඩවි සඳහන් කර තිබුණි. අන්තවාදී පිරිසක් විසින් මෙම වැරදි ප්‍රචාරයක් ගෙන යන බවද ඉන්දියානු මාධ්‍ය ප්‍රකාශ කර සිටියි.