පෙම්වතුන් යළිත් එක් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-31-ent-57

90 දශකයේ අතිශය ජනප්‍රිය බොලිවුඩ් පෙම් යුවළක් වු රවීනා තන්ඩන් හා ආක්ෂේ කුමාර් දෙදෙනා විනිසුරුවන් ලෙස කටයුතු කරන රියැලිටි තරගයක් ඉදිරියේදී ආරම්භ වීමට නියමිත බව සඳහන් වෙනවා. The Great Indian Laughter Challenge නම් වු මෙම රියැලිටි වැඩසටහනේ ප්‍රධාන විනිසුරුවරිය හැටියට රවීනා තන්ඩන් පෙනී සිටින අතර, මුල් වටයේ කොටස් කිහිපයක් සඳහා ආක්ෂේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

රවීනා තන්ඩන් හා ආක්ෂේ කුමාර් එක්ව චිත්‍රපට බොහෝමයක රඟපෑ අතර, ‘මැ කිලාඩි තු අනාරි’, ‘මොහෝරා’, ‘ කිලාඩියොන් කා කිලාඩි’ චිත්‍රපට අතිශය ජනප්‍රිය වුණා. එමෙන්ම ඔවුන් දෙදෙනා අතර වසර 4ක ප්‍රේම සම්බන්ධයක් පැවතුණ බවද සඳහන්. 

 

2017-05-31-ent-58