පූජාගේ ඉන්ටර්ග්‍රෑම්ස් ගිණුම මිලියන 4ක් ඉක්මවයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-10-ent-05

රිතික් රෝෂන් රඟපෑ ‘මහේන්ජෝ දාරෝ’ චිත්‍රපටයේ ‘චලනි’ ලෙස ඉමහත් රසික ප්‍රතිචාර දිනාගත් පූජා හෙඩ්ජ්ගේ ඉන්ටර්ග්‍රෑම්ස් සමජාජාල ගිණුමට මිලියන 4ක රසික පිරිසක් මේ වනවිට එකතු වී ඇතැයි වාර්තා වේ. ඇයගේ මෙම ඉන්ටර්ග්‍රෑම්ස් ගිණුමට මෙසේ වැඩි රසික පිරිසක් පසුගියදා එක්වීඹට හේතුව වී ඇත්තේ ජූලි 28 වැනිදා තිරගත වූ ‘සාක්ෂයම්’ තෙළෙඟු චිත්‍රපටය තිරගත වීම නිසා බව සඳහන් වේ.

මේ වනවිට බොලිවුඩ් හා තෙළෙඟු චිත්‍රපට කිහිපයක් රූපගත කිරීම් සඳහා එක්ව සිටින පූජා ලබන වසරේ තිරගත වීමට නියමිත සජිද් ඛාන්ගේ ‘හවුස්ෆුල්’ සිවුවැනි චිත්‍රපටයේද රංගනයෙන් දායක වෙයි. මෙහි ඇය ‘මෝනා කපූර්’ ලෙස රිතේක් දේශ්මුක්ගේ පෙම්වතිය ලෙස පෙනී සිටින්නේය.