පුනම් පාණ්ඩේගේ අලුත්ම ඡායාරූපය
අඩ නිරූවත් හා නිරුවත් ඡායාරූප සිය සමාජ ජාලා ගිණුම් හරහා ප්රදර්ශනය කරමින් අමතර ප්රසිද්ධියක් ලබා ගන්න උත්සාහ දරන නිළියක් ලෙස පූනම් පාණ්ඩේ ප්රසිද්ධව සිටියි. ඇය පසුගියදා සිය උඩුකය නිරුවත් ඡායාරූපයක් සිය ‘ඉන්ටර්ග්රෑම්ස්’ ගිණුම් හරහා ප්රසිද්ධ කර ඇත.
වාර්තාවන අන්දමට මෙම ඡායාරූපය නරඹා එයට කැමැත්ත ප්රකාශය කර ඇති පිරිස මිලියන 2.9ක් බව සඳහන් වේ. ඇය පවසන්නේ මෙම ඡායාරූපය ඇයගේගෙිණුම හැක්කොට වෙනත් පුද්ගලයෙකු විසින් ප්රසිද්ධ කර ඇති බවය.