පුතුගේ උපන්දිනය සරලව සැමරූ අර්ජුන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-12-ent-119

අල්ලු අර්ජුන් යනු තෙලිඟු සිනමාවේ සටන් නළුවෙකු බව බොහෝ දෙනා දන්නා කරුණකි. ඔහු බොහෝ විට සරල ජීවිතයක් ගෙනයන අයෙකු බව විවිධ මාධ්‍ය විසින් බොහෝ විට ආනාවරණය කර තිබේ. කෙසේ නමුත් ඔහුගේ දෙවැනි පුතුගේ පළමුවැනි උපන්දිනය පසුගියදාට යෙදී තිබුණි. මේ උපන්දිනය ඔහු සැමරනු ලැබූවේ ඉතාමත් සරලවය. කිසිදු නෑදෑ හිතවතෙකු නොමැති තම බිරිඳ සහ වැඩිමහල් පුතු සමග උපන්දින කේක් එක කපා තිබේ.

 

2017-04-12-ent-117  2017-04-12-ent-118