පැය 40කින් ශ්‍රද්ධාට රසිකයෝ මිලියනයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-1579

ජනප්‍රිය යොවුන් බොලිවුඩ් සිනමා නිළි ශ්‍රද්ධා කපූර්ගේ ‘ඉන්ටර්ග්‍රෑම්’ ගිණුමේ රසික පිරිස මේ වනවිට මිලියන 40ක් දක්වා වැඩිව තිබේ. පසුගිය පැය 40ක කාලයක් තුළදී ඇයගේ ‘ඉන්ටර්ග්‍රෑම්’ ගිණුමට එක්ව ඇති රසක පිරිස මිලියනයකට අධික බව වාර්තා වේ. ඇයගේ ගිණුමට මෙසේ එක්වම මිලියනයට අධික රසික පිරිසක් එකතු වී ඇත්තේ ශ්‍රද්ධා මේ දිනවල රංගනයෙන් එක් වන ‘ස්ට්‍රේට් ඩාන්සර්’ චිත්‍රපටය අති සාර්ථකව ප්‍රදර්ශනය වීම හේතුවෙන් බව සඳහන් වේ. ශ්‍රද්ධා ආසියාවේ වැඩිම ‘ඉන්ටර්ග්‍රෑම්’ රසික පිරිසක් සිටින ජනප්‍රිය කාන්තාවන් අතරද මේ වනවිට සිටියි.