ප්‍රියංකාට මිලියන 40 රසික පිරිසක්
බොලිවුඩයට සමාන හොලිවුඩයේද අතිශය ජනප්‍රිය සිනමා නිළියක් වන ප්‍රියංකා චොප්රාගේ ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුමේ පසුහඹන්නන් පිරිස මිලියන 40ක් දක්වා වැඩීව තිබෙන බව ප්‍රියංකා පසුගියදා ප්‍රකාශ කර ඇත. දෙසැම්බර් මාසයේදී සිය විවාහය සිදුවීමත් සමග තමා වටා එකතු වෙන ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ රසික පිරිස ඉහළ ගොස් ඇති බව පවසන ඇය පසුගියදා ඒ වෙනුවෙන් තම ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුමේ “Big ig to my Insta Fam! You guys have my heart! Sending love and hugs to each one of you for being a part of my journey! I love you all. A 40 million strong,” සටහනක් තබන්නටද උත්සුක වී තිබුණි.