ප්‍රියංකාගේ පදනමට හොලිවුඩ් නළුවන්ගෙනුත් ආධාර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘කොවිඩ්’ වසංගතය නිසාවෙන් අසරණව ඇති ඉන්දීය ජනතාවට සහන සැළසිමේ අරමුණින් ප්‍රියංකා චොප්රා විසින් ආරම්භ කර ඇති පදනමට මේ වනවිට ලොව නන් දෙසින් ආධාර ලැබෙමින් පවතින බව සඳහන් වෙයි.

වාර්තා වන අන්දමට ‘එක්ස් මැන්’ චිත්‍රපටයේ ‘වූල්වරින්’ චරිතයට පණ පෙවූ සුපිරි හෙලිවුඩ් සිනමා නළු හියූ ජැක්මන්ද මේ වනවිට ප්‍රියංකාගේ පදනමට ආධාර ලබා දෙන්නට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. එමෙන්ම ඔහු විසින් ප්‍රියංකා කරන මේ සත්කාරකයට සිය සහයෝගයද ලබාදී ඇති අතර, ඔහුගේ සමාජජලා පිටු අතරේද ප්‍රියංකා ඉටු කරන මෙම සමාජ සත්කාරකය පිළිබඳව සිය රසික පිරිස් දැනුම්වත් කර තිබෙන අයුරැද දැක ගැනීමට ලැබි තිබේ. 

20210514Huge (2) GrabberRaster 0003.JPG