ප්‍රියංකාගේ පෙම්වතාට හිටපු පෙම්වතියගෙන් සුබ පැතුම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-12-ent-89

බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස්ගේ විවාහ ගිවිස ගැනීම පසුගියදා සිදු විය. මේ වනවිට ලොව වටා සංචාරය අරඹා සිටින මොවුන් දෙදෙනාට බොහෝ දෙනෙක් සුබ පැතුම් එක් කළහ. ඒ අතරින් නික්ගේ හිටපු පෙම්වතිය වන ඔලිවියෝ කුල්පෝ විසින්ද සුබ පැතුම් එක් කිරීම බොහෝ දෙනාගේ අවධානයට යොමුවිය. ඔවුන් දෙදෙනාගේ පෙම් සබඳතාව අවසන් වී ඇත්තේ 2015 දී වසරේදීය.