ප්‍රියංකාගේ විවාහය ඔක්තෝබරයේදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-05-ent-70

පසුගියදා විවාහ ගිවිස ගත් ප්‍රියංකා චොප්රා සිය විවාහය ඔක්තෝබර් මාසයේදී සිදු කරන්නට බලාපොරොත්තු වෙන් පසුවන බව සඳහන් වේ. මුම්බායිහි ප්‍රියංකාගේ නිවසේදි පැවති විවාහ ගිවිස ගැනීමේ උත්සවයෙන් අනතුරුව දෛවඥයින් පවසා ඇත්තේ ප්‍රියංකා හා නික්ගේ විවාහ ඔක්තෝබර් මාසයේදී සිදු කිරීම ඉතා සුබදායක බවය.

ප්‍රියංකා මෙන්ම නික්ද මේ වනවිට ඇමෙරිකාව බලා පිටත්ව ගොස් සිටින අතර, ප්‍රියංකා නැවතත් දින 14කින් ඉන්දියාවට පැමිණිමට සූදානමින් සිටින අතර, ඒ සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා බව වාර්තා වේ.