ප්‍රියංකාගේ දරු සුරතල්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-09-ent-82

ප්‍රියංකා චොප්රා කියන්නේ අද කවුරුත් දන්න චරිතයක්. පසුගියදා පැවැති ඔස්කා සම්මාන රාත්‍රියේදී බොලිවුඩ් නිළියක් ලෙස ඇය දායක වීමත් බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා. ප්‍රියංකාගේ දරු සුරතල් කිව්වාම ගොඩක් අය කල්පනා කරයි ප්‍රියංකා විවාහ වෙලා නැහැනේ කියලා. මේ කියන්නේ ප්‍රියංකාගේ දරුවෙකු ගැන නෙමෙයි. ඇය වැඩියෙන්ම ආදරය කරන දරුවෙකු ගැනයි. මේ ඇයගේ හොඳම මිතුරියගේ දරුවෙකු සමග ඇය සිටින ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කොට තිබේ.

 

 2017-03-09-ent-83