'ප්‍රියංකා' මාසයක් විවේක ගන්නවාලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20170117Priyanka-1

පසුගිය දිනෙක රූගත කිරීමක් අතරතුර සිදුවූ අනතුරකින් ප්‍රියංකාගේ හිස පෙදෙස වැදී හදිසියේ රෝහල් ගත කර ඇති බව සඳහන් වෙයි. ඒ Quantico රූගත කිරීම් අතරතුරදීය. මේ වනවිට ඇය තරමක සුවයකින් පසුවන අතර, ඇයගේ පෞද්ගලික වෛද්‍යවරයා ඇයට විවේක ගන්නා ලෙසට නියෝග කර තිබේ. ඒ අනුව ප්‍රියංකා මාසයක කාලයක් විවේක සුවයෙන් පසුවන බව වාර්තා වෙයි.