ප්‍රියංකා බරටම වැඩ
එළැඹෙන 25 වැනිදාට එළිදැක්වීමට නියමිත %බේවොච්^ චිත්‍රපටය හේතුවෙන් ප්‍රියංකා චොප්රා කාර්ය බහුල වී සිටින බව සඳහන් වෙයි. ඒ ඇය එහි ප්රචාරක කටයුතු සඳහා සහභාගි වන බැවින් එවැනි වාතාවරණයක් උදා වී ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කර සිටියි. ඇය පසුගියදා නිව්යෝර්ක් සඳහා පිටත්ව ගොස් ඇත්තේ මෙහි කටයුතු සඳහා බව සඳහන් වෙයි. ජුනි දෙවැනිදා ඉන්දියාවේ මෙම චිත්‍රපටය තිරගත වීමටද නියමිතව තිබේ.