ප්‍රියංකා චොප්රා ප්‍රසිද්ධියේ සමාව ගනියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-466

පාකිස්තානය සමග යුද ක්‍රියාන්විතයට සැරසෙන ඉන්දියානු හමුදාවට සහය පළ කරමින් ට්විටර් පණිවුඩයක් ට්විටර් පණිවුඩයකින් ඉන්දියානු හමුදාව දිරි ගැන්වූ බවට ප්‍රියංකා චොප්රාට චෝදනා එල්ල වී තිබේ. ලෝස් ඇන්ජලීස්හි පැවැති චොප්රාගේ රූපලාවණ්‍ය සමුළුවකට සහභාගී වූ පාකිස්තානු - ඇමෙරිකානු කාන්තාවක වන අයේෂා මලික් එහිදී ඇයව කුහකයෙකු ලෙස හඳුන්වා තිබේ. මේ කාරණාව සම්බන්ධයෙන් ඇය කියා ඇත්තේ, ඇයට පාකිස්තානයේ බොහෝ මිතුරන් සිටින අතර, යුදමය කාරණා සඳහා ඇය ප්‍රිය නොකරන බවත්, නමුත් ඇය ඉන්දියාවේ ජීවත් වන්නකු නිසා ඇය දේශප්‍රේමී කෙනෙකු බවයි.